Print

මහනාම යෞවනයෝ ජය මාවතට... 

දිවයින

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්‌ සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස අවුරුදු 15 න් පහළ දෙවැනි කොටසින් තරග වදින කොළඹ මහනාම විදුහල පසුගියදා කොටහේන ශාන්ත බෙනඩික්‌ විදුහල පරදා කඩුලු 2 ක ජයක්‌ ලැබීමට සමත් විය.

මහනාම ජයග්‍රහණය වෙනුවෙන් ගිම්හාන පණ්‌ඩිතරත්න ලකුණු 54 ක්‌ද, මල්ෂ ගුණවර්ධන ලකුණු 37 ක්‌ සහ කවිදු වීරසූරිය නොදැවී ලකුණු 24 ක්‌ ලබා ගත්තේය. පන්දු යෑවීමෙන් මහානාම විදුහල් නායක දිලීෂ තුඩුවගේ ලකුණු 33 කට කඩුලු 2 ක්‌ බිද දැමීය.

mahanama winning trackජයග්‍රාහී මහානාම විදුහල් කණ්‌ඩායම ඡායාරූපයේ

දිලීෂ තුඩුවගේ (නායක), කවිදු වීරසූරිය (උපනායක), පවන්ත වීරසිංහ, මල්ෂ ගුණවර්ධන, ඉෂාන් කවුපිටිය, චමල් රශ්මික, නිවින් කල්පන, සෙනුර රොෂාන්, රිද්ම සත්සර, ගිම්හාන් පණ්‌ඩිතරත්න, අශේන් අමරසිංහ, දක්‌ෂිණ කෞෂල්‍ය, අකිදු ඉදුවර, දිලුම් හේවාවසම්, කවුෂල් කරුණාරත්න, බිම්සර හේවාවසම්

{flike id=193}

{fcomment id=193}