Print

මහනාමට කඩුලු 7ක ජයක්‌

දිවයින

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්‌ සංගමය සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15 න් පහළ පළමු කොටස යටතේ පැවැති ක්‍රිකට්‌ තරගයකදී පිළියන්දල මැදි විදුහල පරදා කඩුලු 7ක ජයක්‌ ලැබීමට කොළඹ මහානාම විදුහල ඊයේ (20 දා) සමත් විය.

ලකුණු තත්ත්වය

පිළියන්දල මැදි විදුහල පන්දුවාර 40 කදී සියල්ල දැවී ලකුණු ලකුණු 126 යි. (සමිත් දිල්ෂාන් 21, ෂෙහාන් අංජන 34, සිතිර ඉදුවර 19/5, පැතුම් බොතේජු 1/2 යි.)

මහානාම පන්දුවාර 28.3 කදී කඩුලු 3ට ලකුණු 127 යි. (පැතුම් බොතේජු නොදැවී 37, පසිඳු නොදැවී 24, වත්සර පෙරේරා 31 යි.)

{flike id=192}

{fcomment id=192}