මහානාමයේ කරාතේ ශූරයෝ

mc karate kids 2012 12 06ගාල්ල මහ නගර සභා ශාලාවේ පැවැති කෙන්ෂෝ කරාතේ ඉන්ටර්නැෂනල් සංගමයේ වාර්ෂික තරගාවලියේදී කොළඹ මහානාම විදුහලේ වයස 8 න් පහළ සංෂේන් නිම්සර (රන් පදක්‌කම් 2 යි) රන්දිල රණවක (රන් පදක්‌කම් 1 යි රිදී 1 යි) සහ දිනිදු නිලූෂ හේරත් (රිදී පදක්‌කම් 2 යි) දස්‌කම් දැක්‌වූහ.

සංෂේන් (මැද), රන්දිල් (දකුණ) සහ දිනිදු (වම) ඡායාරූපයේ වෙති.

{flike id=164}

{fcomment id=164}